සැරදේ....වොරැදේ.....
එම්.ඩී.යාපා විදු මාතා//
වරල්ල අප පාසල් මාතා
ඔබ පා සෙවනේ අප සිප්සත ලැබ
ඔබ පා යුග නමදිමු සැමදා
ඔබ අප ජීවය ඔබ අප ප්‍රාණය
වැජඹේ මවුනි සදා...//
සැරදේ....වොරැදේ.....
එම්.ඩී.යාපා විදු මාතා//
වරල්ල අප පාසල් මාතා
ඔබ පද නැමදා රට දැය සදහා
පෙරමුණ ගමු අපි එක් සිත් වී
රට දැය වෙනුවෙන් පෙරමුණ ගන්නට
දිරි දෙනු,මැන සැමැදා..//
සැරදේ....වොරැදේ.....
එම්.ඩී.යාපා විදු මාතා//
වරල්ල අප පාසල් මාතා
ගුණ දම් මල් ඔබ දෙපත පුදාලා
රකිනෙමු ඔබ, දිවි රුවද පුදා
හෙළයේ නිසි විස්කම් පැමට ඔබ
සවියක් වනු සැමදා
සැරදේ....වොරැදේ.....
එම්.ඩී.යාපා විදු මාතා//
වරල්ල අප පාසල් මාතා
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය