(+94) 412271030
[email protected]
fb page
youtube
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Waralla M.D. Yapa M.V.

මාර/ වරල්ල එම්.ඩී යාපා මහා විද්‍යාලය

දෙනියාය කලාපය

  • Register
  • Login
Waralla M.D. Yapa M.V.

මාර/ වරල්ල එම්.ඩී යාපා මහා විද්‍යාලය

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

M.D.යාපා මහා විද්‍යාලය

ලාංකේය අපෙක්ශාවෙන් මුදුන් පමුණුවා ගැනීමෙහි ලා පාසලට හිමි වන්නේ ප්‍රමුකස්ථානයකි. නැණ ගුණධමින් පිරිපුන් දරු පරපුරක් හෙට ලොවට  දායාද  කිරිමේ කාර්යයේ දී අප පාසල දකුණු  පළාත තුල විශිෂ්ට ස්ථානයක රැදි සිටිය. ලාංකේය  ධරණි  තළය තුළ නම රැන්දු ආදි සිසුන් රාශියකට ගෙන එන්නෙ හොදම ආශිර්වාදයකි.
කලාප,පළාත්,ජාතික මට්ටම් ජයග්‍රහණ රාශියක් තම නාමය ඉදිරියෙ සටහන් කර ගැනිමට සිසුහු සමත් වී සිටිති .
එය පාසලක් වශයෙන් අප මෙරට අනාගතය උදෙසා කරනු ලබන අගනා  ආයෝජනයක් බව මාගේ හැගිමයි.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයෙන්හි ප්‍රතිඵල විශ්ලේෂණය කිරිමේදී අප පාසල කලාපය තුළ විශිෂ්ට ස්ථානයක‍ රැදී සිටින බව ප්‍රකාශ  කරනුයේ හදපිරි සතුටෙනි.අධ්‍යාපන මෙන්ම විෂය සමගාමී
ක්‍රියාකාරකම් තුළින් ඉහළ ප්‍රගතියක් පසුගිය කාල වකවානුව තුළ අප අත්කර ඇත. මේ සියල්ල අප
විසින් සිදු කරන ලද සාමූහික ප්‍රයත්නයේ ප්‍රථිඵලයක් ලෙස හැදින්විය හකිය.

විද්‍යාලය හා සම්බන්ධ විවිධ පාර්ශවයන් හා සන්නිවේදනය කිරීම උදෙසා  සහ ඔවුන් සමග අන්තර්බැදියාව
ශක්තිමත්ව පවත්වා ගැනීම උදෙසා මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගනීමට හකි වනු ඇතයි මා
විශ්වාස කරමි. පාසලේ අභිවෘද්ධිය අපේක්ෂා කරන සියලු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය හා
සම්බන්ධ වීමට ආරාධනා කර සිටිමි.

පාසලේ කටයුතු සදහා ඇප කැප වී ක්‍රියා කරන සැමට මගේ ‌හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර පාසලේ
කටයුතු,දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

 

 

 

 

 

 

Waralla M.D. Yapa M.V.

මාර/ වරල්ල එම්.ඩී යාපා මහා විද්‍යාලය

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Deniyaya Rd, Waralla

: (+94)0412271030

: (+94)0412271030

: [email protected]

Supported By

© 2026 Waralla M.D. Yapa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk