NewMicrosoftPowerPointPresentation.jpeg
school1.jpeg
SCHOOL5.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

හිස දෙඅත හදවත පෝෂණය වූ නිපුණතා පිරි නීරෝගී බුද්ධිමත් පරපුරක් සමාජයට දායාද කිරීම

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ  සිංහරාජ වන අඩවියේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පරපුරක් රටට බිහි කිරීමේ කාර්යභාරයේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කරන ප්‍රාතමික හා ද්විතීක අංශය සහිත දීප්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. දෙනියාය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

 

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය උපයෝගී කරගෙන මව්බිමට හා සමස්ත මානව වර්ගයාටම ආදරය කර ගෞරව කරන සංවර්ධන ක්‍රියාදාමයට දායකවන පූර්ණ ක්‍රියාකාරී සත්‍යවාදී සදාචාර සම්පන්න නිර්මාණශීලී මානව පරපුරක් මව්බිමට තිලිණ කිරීම

Notice Board

පෝදා වැඩසටහන

ක්‍රීඩා උත්සවය

MR/WARALLA M.D YAPA MV