01. පෙ:ව: 7:00 වන විට පාසලට පැමිණිය යුතුය.
02. පෙ:ව: 7:25 ට පාසල ආරමිභ කෙරේ.
03. තමා වෙත පැවරී ඈති වගකීම් පෙ:ව 7:25 ට පෙර අවසන් කළ යුතුය.
04. සියලුම පිරිමි ළමුන් කොණ්ඩය කොටට කපා හිස තෙල් ගා පීරිය යුතුය.
05. පිරිමි ළමුන් අත් කොට කමීස අදිය යුතුය. නිළ ලාංඡනය පළදිය යුතුය.
06. ගැහැණු ළමුන් දණ හිසෙන් පහළට ගවුම ඇඳිය යුතුය.
ටයි පටිය පළදා නිල ලාංඡනය පළදිය යුතුය.
07. ගැහැණු ළමුන් කොණ්ඩය කොටට නොකපන්නේ නමි අනිවාරයයෙන්
ගොතා රිබන් ගැටගැසිය යුතුය.
08. ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් අතර අනවශ්‍ය සබඳතා
නොපැවැත්විය යුතුයි.
09. සියලම ළමුන් අනිවාරයයෙන් සපත්තු සැපයිය යුතුය.
10. නොමිලේ ලබාදෙන පෙළ පොත් සුරක්‍ෂිතව තිබිය යුතුයි.
11. පාසලේ සියළුම සම්පත් ආරක්‍ෂා කළ යුතුයි.
12. විනය කඩ කිරීමිවලදී පාසලේ විනය මණ්ඩලයේ තීන්දු තීරණවලට
ගරු කල යුතුය.
13. විදුහල්පති හා ආචාර්ය මණ්ඩලයේ නියෝග පිළිපෑදිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි