විදුහල්පති පණිවිඩය
වරල්ල එම්.ඩී.යාපා මහා විදුහල

පාසල ආරම්භක අවදියේ සිට සමාජයට කීර්තිමත් අදි සිසුන් රශියක් දායාද කර
අති අප පාසල එම කර්යභාර්ය නොකඩවා ඉදිරියටත් පවත්වා ගෙන යමින්
සමාජීය යුතුකම ඉටු කරමින් සිටියි. වත්මනේදි පාසලේ සිසුහු කලාප,පළාත්,ජතික
මට්ටම් ආදී ජයග්‍රහණ ලබා ගනින්මින් පාසලේ අභිමානය ඉදිරියටත් ගෙන යමින්
සිටිති.
අප පාසල සමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයන් හීදී කලාපය තුළ විශිෂ්ඨ
ප්‍රතිපල වර්තාකොට ඇති බව ප්‍රකාශ කරනුයේ හද පිරි සතූටිනි. පසුගිය
කාලවකවානුව තුල වීවීධාකාර අභියෝග හමුවේ වුවද පාසලේ විශිෂ්ඨත්වය
රැක ගැනීමට හැකි වීම අප ලද ජයග්‍රහනයක් සේ සැලකිය හැකිය.
පසුගිය වසර පුරා අප පාසල තොරතුරු තාක්ෂණය අංශයෙන් ද විශාල
දියුණුවක් අත්කරගෙන ඇත.
අප පාසල හා සබැදියාවෙන් කටයුතු කරනු ලබන පර්ශවයන් හා
පාසල අතර ඇති අන්තර්බදියාව තවඩුරටත් ශක්තිමත් ව පවත්වා
ගෙන යාමට මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගත හැකිවනු
ඇතැයි මා විශ්වාස කරමි. පාසල හා සම්බන්ධ පාර්ශවයන්
මෙන්ම පාසලේ උන්නතිය වෙනුවෙන් සහයෝගය දක්වීමට කමැත්තක්
සහිත සියලු පර්ශවයන්ට අප පාසලේ වෙබ් අඩවිය හා සම්බන්ධ
වීමට අරාධනාය කර සිටිමි.
පාසලේ සියලු කටයුතු සාදහා උරදෙන අචාර්ය මණ්ඩලයට සහ
පාසල වෙනුවෙන් නොමුසුරුව තම කාලය, ශ්‍රමය ධනය වැය කරන
සැමට මාගේ හර්ද්‍යංගම ස්තූතිය පිරිනමන අතර සිසු දරුවන්ගේ
යහගුණ සේම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින වර්ධනය වේවායි
ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
වරල්ල එම්.ඩී.යාපා මහා විදුහල