| පාසල ආරම්භ වූ දිනය | 1931 ජුනී 07 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | |
| පාසල් වර්ගය | 1c |
| පාසල් අංකය | 22383 |
| සංගණන අංකය | 07033 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 03 පර්චස් 15 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | කොටපොල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කොටපොල |
| ග්‍රාම සේවක වසම | වරල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 24 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 581 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 39 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ